සොඳුර මේ වැටෙන්නේ
අවසන් හුස්ම නම්
මේ ඔබ ලඟින් ඉන්න
අවැසි කාලයයි
සොඳුර නුඹෙ ලඟ
හිනැහි ඉන්න කාලයයි
නුඹෙ සුවඳ විඳ
සැනහෙන්න කාලයයි
නුඹට මා මටද නුඹ
ආදරේ වග පසක් වන කාලයයි
අපිට අපි මඟැරුණ
අසීරුම කාලෙක නිමාවක්
දුටු කාලයයි
වසන්තේ අවසාන මොහොතේ
සොඳුර මේ වැටෙන්නෙ
අවසන් හුස්ම නම්
නුඹෙ ලඟම මියැදෙන්න
මේ කාලයයි...
෴ආදරණීය මල්෴
Wednesday, August 9, 2017
Subscribe to:
Post Comments (Atom)
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
-
#අපි_දෙන්නා -2 "මගේ නේද"... "මගේ විතරමයි නේද..." ඔයා එහෙම අහන කොට මට මතක් වුණේ සිංදුවක් "මගේ විතරද අහන මුවින...
-
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
-
සමහර වෙලාවල් තියෙනවා පුදුම විදිහට හිත කඩන් වැටෙන ..කිසිම දෙයක් හිතා ගන්නවත් බැරි....අන්තෙටම කලකිරෙන...අපි කාටත් එහෙමයි...සමහර විට දවස ගානේම ...
No comments:
Post a Comment