Tuesday, August 8, 2017
සොඳුර ...
ජිවිතේ එකට යන්නට
නුඹ ආදා පටන්
මගේ ලෝකෙට
මල් වරුසා වැටුනා
වේලක් ඇර වේලකින් වුනත්
කුස පිරුනේ සමහරදාට
ඒත් හිතේ කහටක් නැත
නුඹ හිනැහිලා උන්නා මගේ හිත ගාව
නුඹ දේවතාවියක්
මට හැම දේ දුන්න
මගෙ පනසේ රකිමි
සොඳුරි නුඹ මගෙ පන
අග හිඟකම් ඇතත්
ආඬපාලි කීවෙ නැ කිසි දිනක
නුඹ මයේ රැජිණමයි
සැතපෙනු මගේ හිත ගාව
සංසර තව දිගයි
එකටම යමු දෙන්නා
ඉපැදෙන හැමදාක
මගෙ වෙලා නුඹ ලඟ ඉන්න
෴ආදරණීය මල්෴
Subscribe to:
Post Comments (Atom)
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
-
#අපි_දෙන්නා -2 "මගේ නේද"... "මගේ විතරමයි නේද..." ඔයා එහෙම අහන කොට මට මතක් වුණේ සිංදුවක් "මගේ විතරද අහන මුවින...
-
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
-
#අපි_දෙන්නා...1 දවසක්...මට මුණ ගැහෙනවා හරි අපූරු කෙනෙක්...ඒ හරි අහම්බයකින්...සමහර වෙලාවට අහඹු හමු වීම් අපේ ජීවිත පුදුම විදිහට වෙනස් කර...

No comments:
Post a Comment