මියැදි වැටෙන්නට මොහොතකට පෙර
සිහියට එන්නෙම එකට උන් ඒ කාලයයි
මටත් නුඹ නැතිව බැරි වුන
ඒ මහා ජීවිත සංග්‍රාමයයි...
වෙන් වීම් ගැන හිතට ආ නැති
ගෙවුන සුන්දර කාලයයි
පැමිණි දුක් පැණි රසයෙන්ම කලතා
ආදරෙන් උන් කාලයයි
සොඳුර නුඹ නැති තැනක පල නැති
ඒත් වෙන් වෙන කාලයයි
එකටමැ යමු එකට හමු වෙමු
සංසාර පෙම මේ තමයි
සමුගැනුම් රිදුමයි ඒ්ත් හිනැහෙමු
දෙන්න එකටම යන ගමන්
කඳුළු සඟවා යන්න යමු අපි
අායෙමත් අපි ..අපි ලඟයි...
෴ආදරණීය මල්෴
Wednesday, August 9, 2017
Subscribe to:
Post Comments (Atom)
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
-
#අපි_දෙන්නා -2 "මගේ නේද"... "මගේ විතරමයි නේද..." ඔයා එහෙම අහන කොට මට මතක් වුණේ සිංදුවක් "මගේ විතරද අහන මුවින...
-
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
-
සමහර වෙලාවල් තියෙනවා පුදුම විදිහට හිත කඩන් වැටෙන ..කිසිම දෙයක් හිතා ගන්නවත් බැරි....අන්තෙටම කලකිරෙන...අපි කාටත් එහෙමයි...සමහර විට දවස ගානේම ...
No comments:
Post a Comment