ඇසිල්ලක්....
මට ඔයාව ඕනමයි කියලා
හිතෙන වෙලාව මේ
ඔයා මගේ ලඟ නැති මොහොත...
උර හිසට ඔළුව ගහන්
දුක කියන්න අවැසිම මොහොත..
නැත්නම් ඔයාම මාව පපුවට තුරුල්
කර ගනිද්දි මට තවත් තුරුල් වෙන්න
ඕන මෙහොත..
ඔයා ගොඩක් ඈතින් ඉන්න කොට
හිතට එන භයංකාරකම
නොහොඳ නෝක්කාඩු පසෙක ලන ඇසිල්ල..
෴ආදරණීය මල්෴
Tuesday, August 8, 2017
Subscribe to:
Post Comments (Atom)
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
-
#අපි_දෙන්නා -2 "මගේ නේද"... "මගේ විතරමයි නේද..." ඔයා එහෙම අහන කොට මට මතක් වුණේ සිංදුවක් "මගේ විතරද අහන මුවින...
-
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
-
#අපි_දෙන්නා...1 දවසක්...මට මුණ ගැහෙනවා හරි අපූරු කෙනෙක්...ඒ හරි අහම්බයකින්...සමහර වෙලාවට අහඹු හමු වීම් අපේ ජීවිත පුදුම විදිහට වෙනස් කර...

No comments:
Post a Comment