සොඳුර නුඹ ප්‍රේමිය. .
මැණික ..
තාමත් නුඹෙ හිනා වත
ඉස්සර වාගේමයි
මගේ සරතැස නිවන
නුඹේ නිල් නෙතු යුගල
නිතර මට ආදරේ කීව
තාම කිසි වෙනසක් නැති
කටු කොහොලින් පිරුණ
මහ ගිරි දුර්ග පසු කර යද්දි
නුඹ මට මුණ ගැහුණ හැටි
මුදු සෙනෙහෙ තවරලා
හිතේ පිරි දුක් ගැහැට පිස
නුඹේ ආදරය ලඟ
ඈතකට ගිය හැටි
මැණික ..
දැන් කොච්චර කල්ද
බිඳකුඳු නොවෙනස්ව
නුඹ මගේ ලඟ
ඉස්සරම හිනාවෙන්
තව මා සනහන හැටි...
෴ආදරණිය මල්෴
Tuesday, August 8, 2017
Subscribe to:
Post Comments (Atom)
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
-
#අපි_දෙන්නා -2 "මගේ නේද"... "මගේ විතරමයි නේද..." ඔයා එහෙම අහන කොට මට මතක් වුණේ සිංදුවක් "මගේ විතරද අහන මුවින...
-
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
-
සමහර වෙලාවල් තියෙනවා පුදුම විදිහට හිත කඩන් වැටෙන ..කිසිම දෙයක් හිතා ගන්නවත් බැරි....අන්තෙටම කලකිරෙන...අපි කාටත් එහෙමයි...සමහර විට දවස ගානේම ...
No comments:
Post a Comment