සොඳුර ...
නුඹ නැතිව ගෙවුන
හැම දවසක්ම
මහා දිග කාලයක්
නපුරුකම් වෙලා ගත්
නුඹ ලඟින් ඉද්දි
මට දැනෙනා සුවය
හිතට දැනෙනා නිවන
කිසි තැනක නැ
සොඳුර ...
නුඹ මගේ හිත රඳව ගෙන
හිත නිවනා අරුම
ලඟ ඉන්න හැමදාම
නොගොසින් දුරක
සොඳුර..
නුඹ ලඟ
වසන්තය මට හැමදාම
෴ආදරණීය මල්෴
පිංතූරේ මගේ...
Wednesday, August 9, 2017
Subscribe to:
Post Comments (Atom)
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
-
#අපි_දෙන්නා -2 "මගේ නේද"... "මගේ විතරමයි නේද..." ඔයා එහෙම අහන කොට මට මතක් වුණේ සිංදුවක් "මගේ විතරද අහන මුවින...
-
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
-
#අපි_දෙන්නා...1 දවසක්...මට මුණ ගැහෙනවා හරි අපූරු කෙනෙක්...ඒ හරි අහම්බයකින්...සමහර වෙලාවට අහඹු හමු වීම් අපේ ජීවිත පුදුම විදිහට වෙනස් කර...

No comments:
Post a Comment