Sunday, March 12, 2017
ආදරණීය නුඹට....
ලොව් තුරා හිත නිවෙන
මගෙ හිස බර දරන
නුඹෙ පුළුලැල් උරහිස තරමටම
නොවේ කිසි තැනක සැප
මගේ හිත ගිම් නිවෙන
ගෙවා යොදුන් ගනන්
නුඹ පසු පසම එන්නැති
පතා නුඹෙ සෙනෙහසම
නුඹ මටත්...නුඹට මා මුණ ගැසු
මඟ ලකුණු සොයන්නැති....
නුඹෙ හුස්මක සුවඳ
දැවටිලා හිත ලඟම
රැගෙන විත් මේ භවෙත්
දමා හැර යන්න බැරි
බැඳිමක පැටලිලා
නුඹෙ දෑතෙහි රැඳුන
උණුසුමට මගේ හිත පතුලේම
නුඹ තවත් දැවටිලා..
~~~~ආදරණීය මල්~~~~
Subscribe to:
Posts (Atom)
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
-
#අපි_දෙන්නා -2 "මගේ නේද"... "මගේ විතරමයි නේද..." ඔයා එහෙම අහන කොට මට මතක් වුණේ සිංදුවක් "මගේ විතරද අහන මුවින...
-
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
-
සමහර වෙලාවල් තියෙනවා පුදුම විදිහට හිත කඩන් වැටෙන ..කිසිම දෙයක් හිතා ගන්නවත් බැරි....අන්තෙටම කලකිරෙන...අපි කාටත් එහෙමයි...සමහර විට දවස ගානේම ...