Tuesday, August 8, 2017

ජීවිතය ...



නුඹේ ලඟ හෙවනට
නුඹේ හයියට
ජීවිතේ ජීවත් කර වු හැටි
තවත් මතකයි මට
නුඹ ගිලිහි වැටෙද්දි 
නුඹේ පිහිටට 
හයියක් වෙන්න බැරි වුන හැටි
ඉදින් නුඹ සමඟ මියැදෙමි
එයම සැපයකි මට...


෴ආදරණීය මල්෴

No comments:

Post a Comment

ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...