Tuesday, August 8, 2017

ජීවිතය කවියක්...

පැද්දෙනා පියවෙනා
මහ විසල් ඇස් වටා
මගේ හිතඅතරමං
දකින වාරක් පතා

නොහැගෙනා කෙටි කතා
කිය කියා මුව පුරා
මගේ සවන් පිනවනා
කතා කාරියම ඇ

දඟකාර කෙස් රොදක
සිප ගන්න නලලතම
සුළගට ලෙලදෙනා
සිප සිපම මුදු උවන

දඟ කරන දෙතොලතර
අතරමං හිත තවම
ඒ දෑත අල්ලාන
හුඟ ඈත හිත තාම..


෴ආදරණිය මල්෴



No comments:

Post a Comment

ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...