Thursday, January 26, 2017



දෙනො දහක් මැද තනි වුණ හිතකට
හිනා කොහෙන්දැයි කඳුලක හැංගුන
අතරමගක තනි කර ගිය දා
හිතුවෙම ඔය නෙත් නොදකින්න කියා..
හිතේ මතක පොදි තදින් දරා ගෙන
තනි මංසල මම ඇවිද යමි
දුටුවොත් සැරයක් හෙමින් බලා නුඹ
හිනැහි යනවද නිල් දෙනෙතින්...

~~~~ආදරණීය මල්~~~~

2 comments:

  1. සුන්දරයි මල්...
    පොඩි මතක් කිරීමක්...හැම කවියකටම මාතෘකාවක්....නමක් දෙන්න...නැත්නම් ඔයාගෙ කවිය නමින් හොයාගන්න බෑ

    ReplyDelete

ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...