ගෙවිලා ගියේ ටික කාලයයි....උඹත් මමත් හමු වෙච්ච වෙන් වෙච්ච තැන් වල කවදාවත් තණකොල හැදෙන් නැ ....ඒ තැන් හරි නැවුම් හැමදාම ....
දන්නවද මම තාමත් ආසයි රෑට අහස දිහා බලන් ඉන්න උඹ තරුවක් වෙලා මගේ දිහා බලන් ඉන්න වග මම දන්නවා...අන්න තරුව දිගේ අපේ හමු වීම ..වෙන් වීම දක්වාම මතක අතරට මාව අරන් යනවා....තාමත් කොතැනදෝ රිදෙන වග දන්නවා..නුඹ නැතිව නුඹ එක්ක සැරි සරන කොට ..හ්ම්...
෴ ආදරණීය මල්෴
No comments:
Post a Comment