#බය
සත් මහල් ප්‍රසාද
හදා ගෙන අහසක් උසට
ඒ වට කර බැඳි
උස් තාප්ප තේජසට
Cctv වටේ ගේ මුර කරන
සැර පරුෂ සුනඛයෝ
කූඩු වල උඩු බුරන
ඒත් ගෙදර ඇත්තෝ
පණ බයේ හූල්ලන
මංකොල්ලකාරයො පනිවිද
නොනිදාම පෙරලි පෙරලි
රැය පහන් කරවන
කරුමයම නෙවද
මේ ගෙවන්නේ මිහිපිටම..
#ආදරණීය_මල්❣️❣️
Thursday, March 7, 2019
Subscribe to:
Post Comments (Atom)
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
-
#අපි_දෙන්නා -2 "මගේ නේද"... "මගේ විතරමයි නේද..." ඔයා එහෙම අහන කොට මට මතක් වුණේ සිංදුවක් "මගේ විතරද අහන මුවින...
-
ආයෙමත්..සල් මල් පිපුනදාකට ඒ සුවදින්ම අවදිවේවි සාමා අළුතින්ම පීදිච්ච නෙළුමත් එක්ක යාවි ඒ සල් ගස යටට..... ඉතිං ඈ අසාවි සල් ගසෙන් මතකදැයි...
-
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
No comments:
Post a Comment