බලන් හිදිමම වදයක්
අවදි වුණ වෙලාවේ ඉඳලා
රෑ නින්දට යනකල්ම
ආදරේ නිසාම
හිතට වද දිදි ..පාරමින්
හරියට තුවාලයක් පහුරු ගානවා වගේ
ඉතින් එකවරක් ඇහුණම කට හඬ
හිතේ තුවාල සනීප වෙනවා
ඉතිං ඒක මෝඩකමක්
ආයේමත් බලාගෙන ඉන්න
එහාට මෙහාට වැනි වැනි
ඉතිං ඒ ආදරේමද
කාර්ය බහුල ජීවිතේට යටපත් වෙන
හිතේ මහ තදින් රැක බලා ගන්න
ගිලිහේවි යැයි බයෙන්
කවුරුත්ම හිතාවිද මහ මෝඩියක්
ඔය තරම් බලාගෙන ඉදිමම
ඉතිං මට වැඩක් නෑ කාගේවත් වගක්
ආදරේ මගෙ නමි
හිතෙන් අතැරෙන්නැති...
Friday, April 21, 2017
Subscribe to:
Post Comments (Atom)
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
-
#අපි_දෙන්නා -2 "මගේ නේද"... "මගේ විතරමයි නේද..." ඔයා එහෙම අහන කොට මට මතක් වුණේ සිංදුවක් "මගේ විතරද අහන මුවින...
-
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
-
පුතා.....මේ සා විසාල ශරිරයක් තියා ගෙන මොකට බය වෙනවද මේ හිච්චන් කැරපොත්තට....කැරපොත්තෙක් දැක්ක ගමන් පුතා ඇවිත් කරේ එල්ලෙද්දි නොවරදාම මම මේ ...

සුන්දරයි මල්.....
ReplyDelete( මොකක්දෝ වෙලා මේ කවිය පබ්ලිශ් කරද්දි....කහ පාට තීරුවකට ඇවිල්ලා....)