අනෝරාවන් වැටෙද්දි
පලා දෑස් කවුළු පියන්
ප්රේමයමද මේ රිදුම් දෙන්නේ
හිතේ අහු මුළු වල තැවෙන....
ඇසේ කඳුළට වඩා
හිතේ කඳුළට තෙමෙන හිත
රිදෙන විට හිත විසි කරන්නද
අකලකට වහිනා වැස්සකට...
රිදුම් දෙන්නෙ ප්රේමයමද
නුඹ අතින් මඟැරුණ
තනි වෙච්ච දා ඉඳන්
නුඹ නැතිව නුඹ එක්ක...
අපූරුයි මල්....
ReplyDeleteස්තුතියි විසිරි..
ReplyDelete