නුඹ නේන දා හිතට තනිකම
දැනෙන හැටි නුඹ දන්නේ නැ
මේ තරම් මට රිදෙන වග
මමත් දැනගෙන උන්නෙ නැ
හරි ආදරෙන් නුඹේ අතක එල්ලි
ගියපු එදවස් හීනෙකම තව තව පැටලෙනා
බැඳුන ඒ බැමි ලිහි යද්දි
හිතම තව තව රිදෙනවා...
බිඳෙන බැඳුමක තවත් යට වි
දහස් වර මම මියැදෙමි
නුඹ තුටින් නම් මටත් ඒ ඇති
නැවතිච්ච තැන මම හිදින්නම්..
ආදරණීය මල්
බ්ලෝග් එක ෆලෝ කරන්න විදියක් නෑනේ
ReplyDeleteහැදුවා..දැන් බලන්න
ReplyDelete