වැඩි සීනි අනවශ්යයයි
නෙස්කැෆේ එකකට
අවශ්ය වෙන්නේ ඔබේ
ආදරයෙන් බිඳක් පමණයි
එයත් එක බැල්මකින් වුව ඇති
සීනි වලටත් වඩා ප්රණීත බව
අමුතුවෙන් කිව යුතු නැ
එහි රසය මම හඳුනමි..
෴ ආදරණීය මල්෴
Thursday, December 21, 2017
Subscribe to:
Post Comments (Atom)
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
-
#අපි_දෙන්නා -2 "මගේ නේද"... "මගේ විතරමයි නේද..." ඔයා එහෙම අහන කොට මට මතක් වුණේ සිංදුවක් "මගේ විතරද අහන මුවින...
-
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
-
පුතා.....මේ සා විසාල ශරිරයක් තියා ගෙන මොකට බය වෙනවද මේ හිච්චන් කැරපොත්තට....කැරපොත්තෙක් දැක්ක ගමන් පුතා ඇවිත් කරේ එල්ලෙද්දි නොවරදාම මම මේ ...

ම්ම්ම්....ඒ තියෙන්නේ රහම දේ
ReplyDeleteම් ම්ම්ම්ම්ම්
ReplyDelete