කෝපි කියන්නෙම
තාමත් හැමදාම
උදේකට හිත පිච්චෙන
සුවඳක්
ඉස්සර ඔයා ඉතිරි කරලා දෙන
කෝපි උගුර බොන්න
ඔව් කෝපි කියන්නෙම
ඇබ්බැහියක් ...
෴ආදරණීය මල්෴
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
කෝපි සුවඳ ආදරයක්
ReplyDeleteහ්ම්..ඉස්සරම
ReplyDelete