Sunday, February 5, 2017
ජීවිතය දැන්...
මා දමා හැරදා නොයන්නෙමි
මතකදැ නුඹ පෙර කිව් කතා
තනි තනිව නොව අපි එකට යමු
අමතකද දැන් ඒ කතා
මෙහෙම තනියම මා දමා නුඹ
යනනේ කොහොමද
හිතෙනවද යන්නට දමා
නුඹට පෙරාතුව යන්නයි උන්නේ මම
තනිය තනි මඟ මට නුහුරුම නිසා
නුඹ නැතිව දැන් ජීවිතය හිස්
දැන් ඇහෙන් නෑ ඒ පෙර කතා
සංසාර දොරකඩ නැවතිලා ඉඳපන්
නොවරදා මං එනතුරා...
Subscribe to:
Post Comments (Atom)
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
-
#අපි_දෙන්නා -2 "මගේ නේද"... "මගේ විතරමයි නේද..." ඔයා එහෙම අහන කොට මට මතක් වුණේ සිංදුවක් "මගේ විතරද අහන මුවින...
-
ආයෙමත්..සල් මල් පිපුනදාකට ඒ සුවදින්ම අවදිවේවි සාමා අළුතින්ම පීදිච්ච නෙළුමත් එක්ක යාවි ඒ සල් ගස යටට..... ඉතිං ඈ අසාවි සල් ගසෙන් මතකදැයි...
-
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
ලස්සනයි මල්
ReplyDelete