Saturday, January 21, 2017

ආදරේ හංදම නෙමේ ඉතිං




එන්න..බොමු උණු කෝපි කෝපයක්...හීතලට වෙව්ලද්දි
දෙතොල් සුදු පැහැ වෙද්දි බොමුද උණු ‍කෝපි කෝපයක්...එක කොප්පයක් ඇති හොඳටෝම දෙන්නටම..අහිතක් හිතන්න එපා කොපි බොන්න කතා කළ පලියටම..එකම මේසේ ..එකම බංකුවේ ලඟින් වාඩි වුණ පලියටම ආදරයක් ඇති වෙන් නෑ තමා....හිත අස්සෙ තිබුනොත් හංගාන හිනා වෙන්න පුළුවන්..හොරෙන් පොඩ්ඩක් කොට රුවුල් මූණ බලනවා දැක්කොතින් හිනා වෙනවා මිස ගැස්සෙන්න නම් එපා මමත් බයවෙයි....ආදරයක් නැතත්...ආදරේ හිතේවිද මංදා කෝපි නැවුම් සුවඳට...

~~~~ආදරණීය මල්~~~~

2 comments:

  1. උණුසුම්ම කෝපි කෝප්පෙක මිහිර..එහෙමත් හිතකට තමයි දැනෙන්නේ...හරිම ලෙන්ගතුයි....

    ReplyDelete

ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...