මම ඇතුළු හැමෝම ලැහැස්ති 2017 අවුරුද්දට සමු දෙන්න...ඒ එක එක අලුත්ම සැලසුම් එක්ක...අලුත්ම විදිහට...වෙනස්ම විදිහට....
හැම අවුරුද්දේම වගේ මේ අවුරුද්දේත් කාගෙත් බලාපොරොත්තුව ගිය අවුරුද්දේ කල මෝඩ වැඩ මේ අවුරුද්දේ නොකරන්න...ඇත්තටම වෙන්න ඕනෙත් ඒක..නැත්නම් ආයෙත් ඊට වඩා මෝඩ වැඩ ඊලඟ අවුරුද්දේත් කරනවා...
බලාපොරොත්තු තමා අපිව ජීවත් කර වන්නේ.....ගිය අවුරුද්දේ ඉටු කර ගන්න බැරි වුන දේවල් මේ අවුරුද්දේදි කර ගන්න ඕන...ටික ටික..
හිත රිදිම් අමනාපකම් ඕන තරම් තියෙන්න ඇති...සම සිතින් දරා ගෙන ඉන්නත් ඇති....තරහ වෙන්නත් ඇති...කිසිම තරහක්..ක්‍රෝදයක් ඔබ අරන් නොයනවා නම් හොඳයි..ඒ ඔබේම හිත සුවය පිණිස....වැරදි කරපු අයට හිතින් සමාව දෙන්න පුළුවන්...ඔබ ඔබට වැරදි කළ පහත් මිනිස්සුන්ගේ ගොඩට වැටෙන් එකක් නැ....
එකම පරමාර්තය සතුටින් ඉන්න එක....අත් වැරදිම් වලක්වා ගැනිම....තව කෙනෙකගේ හිත නොරිදවන එක...හෙමින් තමුන්ගේ ගමන යෑම....
පහු ගිය වැරදි කිසිවක් අරන් යන්න එපා..එතකොට ඊළඟ කිසිම අවුරුද්දකදි කිසිම වරදක් නැති කෙනෙක් වෙන්න පුළුවන් ...
හොඳම දේ අරන් යන්න හොඳම දේ ලැබේවි...
මල්...
Saturday, December 30, 2017
Subscribe to:
Post Comments (Atom)
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
-
#අපි_දෙන්නා -2 "මගේ නේද"... "මගේ විතරමයි නේද..." ඔයා එහෙම අහන කොට මට මතක් වුණේ සිංදුවක් "මගේ විතරද අහන මුවින...
-
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
-
සමහර වෙලාවල් තියෙනවා පුදුම විදිහට හිත කඩන් වැටෙන ..කිසිම දෙයක් හිතා ගන්නවත් බැරි....අන්තෙටම කලකිරෙන...අපි කාටත් එහෙමයි...සමහර විට දවස ගානේම ...
No comments:
Post a Comment