Sunday, February 12, 2017

පැතුමක පහස...


එතෙර නොවුනොත් සසර
ඉපදෙනා හැම ආත්මෙම
ඔබෙම විතරක් වෙන්න
අාදරණීය පැතුමක
හුස්ම වැටෙන හෑම මෙහොතෙම
නුඹ විතරක් සිහියට ගනිමි
හෙමින් නුඹ සිප ගත්ත
මගෙ දෑතට වැටුණ
නුඹෙ හුස්මක රස්නෙ
තාමත් එහෙමයි
නුඹ රකින මගෙ පන
ගියපුදාකට අහසක් උසට
කඳුළු නම් එපා ඔන්න
මම බලන් ඉන්නවා
සංසාර දොරකඩ ඉඳන්
මං මඟ අරින්නෙපා....


1 comment:

  1. බොහොම සුන්දරයි..ප්‍රේමය තරම්ම

    ReplyDelete

ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...